Sunday, April 25, 2010

බොඳ වුනු හීනය..

අනූ උසස් පෙළට කරන විශය තෝරන එක ප්‍රශ්නයක් වුනා. අප්පච්චියි අම්මායි දෙන්නම කැමති වුනේ අනූ ජීව විද්‍යාව කරනවාට. ඒත් අන්තිමට දෙන්නම කැමති වුනා අනූගේ කැමත්තට.

අනූ ටිකක් කම්මැලියි පාඩම් කරන්න අනූගේ අම්මා බලෙන් වගේ තමයි අනූව පාඩම් කෙරෙව්වේ. අන්තිමට බැරිම තැන අම්මා අනූට කිව්වා "අම්මා අප්පච්චි වෙනුවෙන් පාඩම් කරන්න" කියලා. ඒක නම් අනූගේ හිතට තදින්ම වැදුනා.

ඒත් ප්‍රතිඵල ආවාම තමයි අනූට තේරුනේ එයා ගැන හැමෝම බලාපොරොත්තු තියාගෙන හිටි බව. ජීවිතේ පළමුවෙනි පාරට අනූට එයාගේ ඉලක්කය වෙත යන්න බැරිවුනා. එත් අනූ සැලුනේ නැහැ.

1 Comment:

DJ Slash said...

මම කියවනවා ... ටෙලි නාට්යයක් වගේ ..