Saturday, April 24, 2010

අනූගේ කතන්දරයයි මේ ...



ඔන්න එකමත් එක රටක හිටිය පුංචි ගෑණු ළමයෙක්. එයාගේ නම තමයි අනූ.

එයා වෙන කතන්දර වල ඉන්න පුංචි කුමාරිකවෝ තරම් ලස්සන නැති වුනත් බොහොම නිර්භීතයි වගේම බොහොම දක්ෂයි. එයා සෙල්ලමට නම් වැඩි කැමැත්තක් තිබ්බෙ නැහැ. හැබැයි ඉස්කෝලේ යන්නත් කලින්ම එයා අකුරු, ඉලක්කම් නම් දැනගෙන හිටියා.

අම්මා, අප්පච්චි, අයියා සහ තාත්තම්මා එක්ක පුංචි ගමක තමයි අනූ ජීවත් වුනේ. දැන් මම කියන්න යන්නේ ඒ පුංචි අනූගේ කතන්දරයයි...

3 Comments:

ශාකුන්තල | Shaakunthala said...

ඒ වුණාට දත් මදින්නෙ නැහැ ලු නේද? :P

Harshani said...

ඒ රෑට විතරයි..

ශාකුන්තල | Shaakunthala said...

ආ.... හරියට හරි...! ඒක තමා එහෙනං ඔයා දත් මදිනවා කිව්වම කට්ටිය අහන්නේ..... :) :)

දවල්ද?