Sunday, April 25, 2010

ආ මග..

අනූ දැන් තෙවන වසර ඉංජිනේරු ශිෂ්‍යාවක්. ඉගෙන ගන්නේ පරිඝනක විද්‍යාව හා ඉංජිනේරු අංශයේ. මේ දවස් වල නම් ඉන්නෙ තාක්ෂණික පුහුණුව සඳහා විශ්ව විද්‍යාලයෙන් බැහැර.

පුංචි කාලේ ගැන හිතන කොට නම් ගොඩක් සතුටුයි. මඟ ඇරුණු කතන්දර නම් බොහොමයි. මම ලිව්වේ මගේ සතුටටයි. ලිව්ව දේවල අර්ථයක් නැති වෙන්නත් පුලුවන්. එත් කියවන අයට තමන්ගේ පුංචි කාලේ මතක් පොඩ්ඩක් හරි මතක් වුනා නම් අනූ සාර්ථකයි.

අනූ හැමෝටම කියන්නේ ආ මග අමතක නොකර හොඳින් මතක තියා ගන්නයි. ජීවිතේ දුක හිතුන හැම වෙලාවෙම අතීතයේ මිහිරි මතක මතක් කර ගන්නයි. ඒ මතක අනූගේ වගේම හමෝගේම මලානික කර්යබහුල ජීවිතය වර්ණවත් කරාවි.

4 Comments:

චේජනා said...

anu nage, liyanna thawa, kiyawanawa api

රවා said...

අනු ඔයා 12 වසරෙ හිටියෙ නැද්ද ... ඔතන හිටියනම් මම එනකම් ඔයාට කවදාවත් ඉජිනෙරු පිඨයට තෙරෙන්න හම්බ වෙන්නෙ නැහැ...

මයියා said...

ela onna magenuth wathura paarak

Unknown said...

දිගටම ලියන්න. කියවන්න ආසයි ..