Saturday, April 24, 2010

අප්පච්චිගේ ඉස්කෝලේ..

පාසල් නොගිය දවසට අනූ අප්පච්චි එක්ක බයිසිකලේ නැඟලා ඉස්කෝලේ ගියා. අනූ හරිම කමතියි අප්පච්චි එක්ක ඉස්කොලේ යන්න. ඒ පාසලේ උගන්වන නැන්දලා මාමාලා අනූට හරිම ආදරේ නිසා. ච්ත්‍ර ගුරුතුමා, නිමල් මාමා අනූට ලස්සනට චිත්‍ර ඇන්ඳලා දුන්නා.මුල් ගුරුතුමීව හිටි නැන්දා අනූට ආපනශාලාවෙන් කෑම බීම අරන් දුන්නා. ඉතින් අනූ අකමතිවෙයිද ඉස්කෝලෙට?

පස්සේ අනූගේ පෙර පාසල් ගමන නතර වෙලා අප්පච්චී එක්ක ඉස්කොලේ යන්න පටන් ගත්තා. බලමු ඒ කොච්චර කාලෙකටද කියලා.

2 Comments:

රවා said...

අනු 12 හ වසරට එනකන් මම බලන් ඉන්නවා.. ඉකමනට එන්නකො... හි

Harshani said...

අනූ 12 වසරට එන්නේ ඊ ළඟ අවුරුද්දේ මැරතන් එකේ ... :)