Sunday, April 25, 2010

අම්මාටයි අප්පචීටයි ගොඩාක් ආදරෙයි

අනූට ගෙදර යන්න, අම්මා අප්පච්චී එක්ක ඉස්සර වගේ කතා කරන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. අම්මා නම් කෑගහනවා අනූට "මොකද්ද ළමයෝ ඔය ජීවිතේ කියලා".

අම්මයි අප්පච්චියි අනූ නිසා කල කැප කිරීම් එමටයි. අදටත් අනූට තියෙන වැඩ නිසා අම්මාටයි අප්පච්චීටයි විනෝද ගමනක්වත් යන්න විදියක් නැහැ. අනූ වගේම කියවන අයත් මේ වගේ කියලා අනූ හිතනවා. ඉස්සර වගේ නිතරම කිව්වේ නැතත් අනූ "අම්මාටයි අප්පචීටයි ගොඩාක් ආදරෙයි".

5 Comments:

රවා said...

අනු විතරක් නෙමෙ හැමොම එයාලගෙ අම්මලා තත්තලාට ආදරෙයි.. මෙන්න වතුර ටික...

Raven said...

කොච්චර දුරින් හිටියත් දෙමවුපියන්ගෙ සෙනෙහස දැනෙන එක අඩු වෙන්නෙ නෑනෙ.
මෙන්න මගෙනුත් වතුර පාරක්.

DJ Slash said...

පොඩිකාලේ හැමදාම දැකපු දෙමව්පියෝ දැන් දකින්නේ මාස ගානකට සැරයයි ..

said...

තාම දුවනවා නේ එළ එළ ඔහොම යන්!!!!

ප්‍රදීප් said...

ජීවිතයේ reality එක නියමෙටම දිගඇරල තියෙන්නෙ...එල එල....ජයවේවා.....