Sunday, April 25, 2010

අනූ කැමතිම පන්තිය..

අනූ ගොඩක්ම කැමති පන්තිය තමයි තුන්වෙනි පන්තිය. පන්තිභාර ගුරුතුමීව හිටියේ සුමනා ටීච.

ඒ පන්තියේදි අනූට ගොඩක් යාලුවො මුණගැහුනා. ඒ අයගෙන් ටිකක් තමයි උපේක්ෂා, විශ්වා, වරුණි. සුමනා ටීච කට්ටියවම එක්කගෙන ගියා වෙනැත් පාසලකටත්. තව පාසලෙන් විනෝද චාරිකවකුත් ගියා පන්ඩුවස්නුවරට.

අනූ උපෙක්ෂාගේ ගෙදරත් ගියා අම්මයි අප්පච්චි එක්ක. අනූට තාමත් මතකයි උපෙක්ෂා තමයි අනූගේ හොඳම යාළුවා.

3 Comments:

SIDATH said...

අතාරින්නෙපා !
ඔහොම යං , ඔහොම යං

Thameera said...

උපේක්ෂා ස්වර්ණමාලි එහෙම නෙවෙයි නේද?

Harshani said...

ඔයාට ඉතින් උපේක්ෂා ස්වර්ණමාලිම තමයි..ඇයි ගීතා අක්කා නරකද?