Sunday, April 25, 2010

සැබෑවුන සිහිනය..

අන්තිමට අනූ අම්මාගෙයි අප්පච්චිගෙයි හීනයක් හැබෑ කලා. අනූ උසස් පෙල සමත් වෙලා විශ්ව විද්‍යාල වරම් ලැබුවා ඒ උසස් පෙළ ගණිත අංශයෙන් කරන ගොඩක් දෙනෙක්ගේ සිහින විශ්ව විද්‍යාලයට.කතාවට නම් කියන්නේ මෙහේ ඉන්නේ "සාරයෙත් සාරය" කියලා.

එදා අම්මාගෙයි අප්පච්චිගෙයි සතුට කියලා නිම කරන්න බැරි තරම්. අම්මා කවදාවත් අනූට කෑම නොදී පාසැල් යවලා නැහැ. අප්පච්චිත් අනූ රෑ නිදි වරාගෙන පාඩම් කරනකොට නිදාගෙන නැහැ. ඒ වෙනුවෙන් අනූට අම්ම්යි අප්පච්චියි සතුටු කරන්න ලැබුන එක ලොකු සතුටක්.

2 Comments:

mahesh said...

suba pethum

DJ Slash said...

බොහොම පින් මගේ මතකය අලුත් කරනවට ...