Sunday, April 25, 2010

අනූ බොහොම ආදරෙයි..

අයෙත් සැරයක් කියන්නේ අනූ එයාගේ පාසලට හරිම ආදරෙයි. මලියදෙව බාලිකාවක් නොතිබ්බානම් අනූ කෙනෙක් ගොඩ නැගෙන්නේ නැහැ. ඒ වගේම අනූට හිටිය යාළුවෝ නොහිටියානම් අනූගේ අරමුණු වෙනස් වෙන්නත් තිබ්බා.

අනූගේ පරණ යාළුවෝ වගේම අනූ බ්ලොග් ලිවීම හරහා අඳුන ගත්ත යාළුවොත් බොහොමයි. නිදි මත එන්න නොදී වතුර ගහලා දුන්න උදව් වලට බොහෝම ස්තූතියි.

අන්තිමට කියන්න තියෙන්නේ අඳුනන, නාඳුනන, දුටු , නොදුටු යාළුවෝ හැමෝටම අනූ බොහොම ආදරෙයි.

5 Comments:

Unknown said...

අනූට ජයවේවා .. ගිහ්න් නිදාගන්න...

Raven said...

සුබපැතුම් අනූ. හිතට දැනෙන කෙටි රසවත් ලිපි ගොඩක් ඔබ ලිවුවා.

Harshani said...

@DJ and Raven බොහොම ස්තූතියි.. :)

Kanishka said...

ඔයගෙ බ්ලොග් එක මම දැක්කෙ අදමයි. Nice blog :)

bhathiendra said...

අද තමා ඔයගේ බ්ලොග් එක දැක්කේ,ගොඩක් ලස්සනයි ඇත්තටම....ඔයනෙ මගෙ කැම්පස් 1 පලවෙනි යාළුවා....