Sunday, April 25, 2010

අක්කාගේ දුර පැනීම..

පුංචි අම්මාගේ මඟුල් ගෙදරට මල් හොයන්න අනූත් ගියා අක්කලත් එක්ක.

එක ගෙදරකට ගියා විතරයි ලොකූ දඩෝරියෙක් ආවා බුරාගෙන. ඌ දිනූෂා අක්කා පස්සෙන් දිගටම පැන්නුවා. අක්කා පුදුම වේගෙකින් දිව්වේ. දිව්වා විතරක් නෙමෙයි එයා කට බැන්දලා නැති පටු ළිඳක් උඩිනුත් පැන්නේ බලා ගෙන හිරි අය හිරි වට්ටවමින්.

එයා පැන්නේ ළිදක් උඩින් කියල එයා පස්සෙයි දැන් ගත්තේ.

3 Comments:

රවා said...

මෙන්න වතුර පාරක් මගෙන් .. එක නෙමෙ දැන් අනු කියෙද ඉන්නෙ

Prabhath said...

පනිනකොට දැනගත්තනම් ලිඳ ඇතුලෙ තමයි...
අනේ මේ වතුරපාරක් විතරයි.. අහිතක් නෑ

Harshani said...

@රවා: තාමත් 3..

@ප්‍රභාත්: ඒක ඇත්ත..